තේ පානය සඳහා තරඟය නතර කරන විට, ඇෆ්ගනිස්තානය ලකුණු 168/5යි. -
Video

තේ පානය සඳහා තරඟය නතර කරන විට, ඇෆ්ගනිස්තානය ලකුණු 168/5යි.

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟයේ පලමු දිනයේ තේ පැන් පානය සඳහා තරඟය නතර කරන විට, පලමුව පන්දුවට පහර දෙමුන් සිටින ඇෆ්ගනිස්තානය කඩුලු 5 දැවී ලකුණු 168ක් ලබාගෙන සිටිනවා.

දිවා ආහාරයෙන් අනතුරුව කණ්ඩායමට තවත් ලකුණු 19ක් එක්වීමෙන් අනතුරුව, කණ්ඩායමේ නායක Hashmatulla Shahidi විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවීගිය අතර, මෙම තරඟයේ තමාගේ පලමු කඩුල්ල ලෙස Nasir Jamal ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට ප්‍රබාද් ජයසූරිය සමත්වුණා.

NasirJamal ගේ දැවී යාමෙන් අනතුරුව, Ikram Alikhil සමඟින් එක්ව Rahmat Shah ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූ අතර, ප්‍රබාද් ජයසූරියගේ පන්දුවක් හමුවේ, සදීර සමරවික්‍රමගේ විශිෂ්ඨ උඩපන්දුව රැකීමක් හේතුවෙන් Rahmat Shah ලකුණු 91කට දැවී ගියා.

සඳීර සමරවික්‍රම රැකගත් එම විශිෂ්ඨ උඩපන්දුව වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button