දීර්ඝ තරඟාවලියක් සඳහා උගන්ඩා කණ්ඩායම දිවයිනට -
News

දීර්ඝ තරඟාවලියක් සඳහා උගන්ඩා කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා A කණ්ඩායම හෝ නැඟීඑන කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරඟ 07 කින් සමන්විත දීර්ඝ සංචාරයක් සඳහා උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.

උගන්ඩා කණ්ඩායම පසුගිය කාලයේදී පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළ අතර සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කරමින් 2024 විස්සයි විස්ස ලෝක කුසලානයටද සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.

සියල්ලන් පුදුමයට පත්කරමින්, මාක්‍රම් රැකගත් විශිෂ්ඨ උඩපන්දුව වීඩියෝ එක මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button