සියල්ලන් මවිත කරමින් මාර්ක්‍රම් රැගගත් සුපිරි උඩපන්දුව -
Video

සියල්ලන් මවිත කරමින් මාර්ක්‍රම් රැගගත් සුපිරි උඩපන්දුව

දකුණු අප්‍රිකා SA20 ලීග් තරඟාවලියේ පළමු සුදුසුකම් ලැබිමේ තරඟය ඊයේ පැවැත්වුණා. ඒ ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් ඊස්ටර්න් කේප් කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 51 ක ජයක් වාර්තා කරමින් මෙවර SA20 තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට සන්රයිසර්ස් ඊස්ටර්න් කේප් කණ්ඩායම සමත්වුණා.

මෙම තරඟයේදී සියල්ලන්ගේ අවධානය දිනාගත් සිදුවීම වූයේ සන්රයිසර්ස් ඊස්ටර්න් කේප් කණ්ඩායමේ නායක එයිඩ්න් මාර්ක්‍රම් රැගගත් සුපිරි උඩපන්දුවයි. ජොන් ජොන් ස්මට්ස් ලබාදුන් උඩපන්දුව විශිෂ්ට ලෙස ගුවනේ ඉපිලෙමින් එක් අතකින් රැකගැනීමට මාර්ක්‍රම් සමත්වුණේ ප්‍රේක්ශකයින් පවා විශ්මයට පත්කරමින්.

මාර්ක්‍රම් රැකගත් ඒ ඇදහිය හොහැකි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button