ජාත්‍යන්තර පිටියේ ලකුණු 9000 සීමාව පසුකර 11 වන ක්‍රීඩකයා. -
Uncategorized

ජාත්‍යන්තර පිටියේ ලකුණු 9000 සීමාව පසුකර 11 වන ක්‍රීඩකයා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව දෙවන එක්දින තරඟයේ සාර්ථක ඉනිමක් දියත්කරමින් එක්දින පිටියේ සිය 28 වන අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්වුණා. මෙම ඉනිමත් සමඟින් කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 9000 සීමාව පසු කරීමට සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙම සීමාව පසුකල 11 වන පිතිකරුවා වන්නේද කුසල් මෙන්ඩිස්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 9000 අඩුම ඉනිම් සංඛ්‍යාවකින් පසුකල පිතිකරුවන් හා ජාත්‍යන්තර ලකුණු 9000 පසු කරන විට ඔවුන්ගේ පිතිකරණ සාමාන්‍යයන් පහතින් දැක්වෙනවා.

කුමාර් සංගක්කාර
249 Inns | 40.25 Average

මහේල ජයවර්ධන
262 Inns | 37.81 Average

මාවන් අතපත්තු
270 Inns | 38.02 Average

අරවින්ද ද සිල්වා
282 Inns | 35.14 Average

ටී.එම් ඩිල්ෂාන්
283 Inns | 37.67 Average

ඇන්ජෙලෝ මැතිවුස්
288 Inns | 41.93 Average

සනත් ජයසූරිය
292 Inns | 32.78 Average

කුසල් මෙන්ඩිස්***
294 Inns | 32.28 Average

අර්ජුන රණතුංග
299 Inns | 35.17 Average

උපුල් තරංග
300 Inns | 32.31 Average

දිනේෂ් චන්දිමාල්
312 Inns | 32.89 Average

ග්ලේන් මැක්ස්වෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 5 වන ශතකයත් රැස්කර ගනී. වීඩියෝ එක බලන්න Click කරන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button