දසුන් ශානක 6 වෙනියා වෙයි. -
News

දසුන් ශානක 6 වෙනියා වෙයි.

විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක සමත්වුනා. විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව පසු කල 6 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා පොත් අතරට එක්වූයේ.

විස්සයි විස්ස ලකුණු 4000 පසු කල ලාංකික පිතිකරුවන්

1. කුමාර් සංගක්කාර – ලකුණු 6937 – අර්ධ ශතක 43

2. මහේල ජයවර්ධන – ලකුණු 5479 -ශතක 3 ,අර්ධ ශතක 36

3. T.M. ඩිල්ෂාන් – ලකුණු 5193 – ශතක 1 ,අර්ධ ශතක 34

4. තිසර පෙරේරා – ලකුණු 4549 – අර්ධ ශතක 12

5. දිනේෂ් චන්දිමාල් – ලකුණු 4465 -ශතක 1 ,අර්ධ ශතක28

6. දසුන් ශානක – ලකුණු 4018 – ශතක 3 ,අර්ධ ශතක 15

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button