ප්‍රේක්ශකයෙකුගේ ඉල්ලීමකට දෙවරක් නොසිතා ප්‍රතිචාර දැක්වූ චාමික -
Video

ප්‍රේක්ශකයෙකුගේ ඉල්ලීමකට දෙවරක් නොසිතා ප්‍රතිචාර දැක්වූ චාමික

ප්‍රේක්ශකයෙකුගේ ඉල්ලීමකට දෙවරක් නොසිතා ප්‍රතිචාර දැක්වූ චාමික

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟය අතරතුර ප්‍රේක්ශකයෙක් සිදුකළ ඉල්ලීමකට චාමික කරුණාරත්න ප්‍රතිචාර දැක්වූවා.

චාමික මෙම තරඟයේදී අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් වතුර බෙදීමේ කාර්යේ නිරතවූ අතර තරඟය නැරඹීමට පැමිණ තිබූ ප්‍රේක්ශකයෙක් ඔහුගෙන් වතුර බෝතලයක් ඉල්ලා සිටි අවස්තාවේදී දෙවරක් නොසිතා ඔහු වෙත වතුර බෝතලයක් ලබාදීමට චාමික කටයුතු කළෙ මෙලෙසින්….

එම අවස්තාව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button