ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කරයි. -
News

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කරයි.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියනිත තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සචිතය අද (12) නිළ වශයෙන් නම් කෙරුණා.

සුපුරුදු පරිදි වනිඳු හසරංග නායකත්වය දරන අතර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරඟාවලියට නම්කළ සංචිතයම මෙවරත් නම්කළ ඇති අතර එක්දින තරඟාවලිය අතරතුර ආබාධයකට ලක්වූ දුශ්මන්ත චමීරවද මෙම සංචිතයට නම්කර තිබෙනවා. කෙසේවෙතත් දුශ්මන්ත චමීරගේ සහභාගීත්වය අවිනිශ්චිත බැවින් බිනුර ප්‍රනාන්දුවද සංචිතයට කැඳවා තිබෙනවා.

විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය

වනිඳු හසරංග (C), චරිත්, අසලංක ( VC ), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා , සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීශ් තීක්ශණ , බිනුර ප්‍රනාන්දු , මතීශ පතිරණ, දිල්ශාන් මදුසංක, නුවන් තුශාර, අකිල දනංජය, කමිඳු මෙන්ඩිස්, දුශ්මන්ත චමීර

දෙවන එක්දින තරඟයේදී ලකුණු 3කින් තමාගේ ශතකය අහිමිවූ චරිත් අසලංක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button