චමින්ද වාස් පාර්ලිමේන්තු මැතිවරණයට ??? -
News

චමින්ද වාස් පාර්ලිමේන්තු මැතිවරණයට ???

හිටපු ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන්නෙක් සහ වර්තමාන වේගපන්දු පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරන චමින්ද වාස් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකිරීමට සූදානමින් සිටින බව ජනප්‍රිය නිව්ස් වෙබ්අඩවියක් වන dasatha lanka news වෙබ්අඩවිය වාර්තා කරනවා.

එම වෙබ්අඩවිය වැඩිදුරටත් වාර්තා කරමින් සඳහන් කර තිබුණේ චමින්ද වාස්, සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසනයෙන් මැතිවරණයට තරඟවැදීමට සූදානමින් සිටින බවයි.

මේ සඳහා සමඟි ජන බලවේගයේ පක්ශ නියෝජිතයන් සහ චමින්ද වාස් අතර මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී ඇති බව එම වෙබ්අඩවිය තවදුරටත් වාර්තා කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button