විනිසුරු හැනිබල් වෙනුවෙන්, සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ට් කිහිපයක්. -
Fan talk

විනිසුරු හැනිබල් වෙනුවෙන්, සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ට් කිහිපයක්.

ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේදී, Wafadar Momand යොමු කළ නිපන්දුව විනිසුරුවරයා සංඥා නොකිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවට ලකුණු 3ක පරාජයට ලැබීමට සිදුවුණා.

විනිසුරු හැනිබල්ගේ මෙම ක්‍රියාව හේතුවෙන්, තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග, එම විනිසුරුවරයා ජාත්‍යන්තර ක්‍රිකට් වලට නොගැලපෙන බවත්, ඔහුට වෙනත් රැකියාවක් සොයාගැනීම සුදුසු බවත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.

මෙම තරඟය ලකුණු 3කින් පරාජයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් , විනිසුරුවරයා ලෙස කටයුතු කළ හැනිබල් විහිලුවකට ගෙන පලකර තිබූ පෝස්ට් විශාල ප්‍රමානයක් සමාජ මාධ්‍ය පුරාවට දැකගන්නට තිබුණා.

එයින් කිහිපයක් මෙන්න.

01)

02)

03)

04)

05)

06)

07)

08)

09)

10)

11)

12)

13)

14)

15)

16)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button