මෙවර නැශනල් ලීග් එක්දින තරඟාවලියේ කාලසටහන නිකුත් කරයි. -
Domestic

මෙවර නැශනල් ලීග් එක්දින තරඟාවලියේ කාලසටහන නිකුත් කරයි.

(කණ්ඩායම් 5හේ ක්‍රීඩකයින් පහළින් සඳහන් කර ඇත) National Super League පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියට අදාල කණ්ඩායම් 05 සංචිත සහ තරග කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා.

තරගාවලිය පෙබරවාරි මස 23 වනදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියට කණ්ඩායම් 05 ක් ඇති අතර එම කණ්ඩායම් 05 වන්නේ කොළඹ, දඹුල්ල, මහනුවර , ගාල්ල සහ යාපනයයි.

තරගාවලියේ කණ්ඩායම් 05 ට අදාල නායකයින් 05 දෙනා පහත පරිදි වේ.

කොළඹ – කුසල් මෙන්ඩිස්
දඹුල්ල – වනිඳු හසරංග
ගාල්ල – රමේෂ් මෙන්ඩිස්
මහනුවර – පැතුම් නිස්සංක
යාපනය – සදීර සමරවික්‍රම

තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, නුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය , රංගිරි දඹුලු ක්‍රීඩාංගණය හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ 4 දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

තරඟ කාලසටහන මෙන්න.

තරගාවලියේ කණ්ඩායම් 5 හේ සංචිත සහ තරග කාල සටහන පහතින්,

කුසල් මෙන්ඩිස් නායකත්වය දරන කොළඹ කණ්ඩායමේ සංචිතය,

Kusal Mendis (C/WK), Charith Asalanka (VC), Shevon Daniel, Danushka Gunathilake, Avishka Fernando, Nipun Dhananjaya, Krishan Sanjula (WK), Kusal Janith Perera, Ashen Bandara, Nuwanidu Fernando, Vishad Randika (WK), Chamindu Wijesinghe, Dushan Vimukthi, Dasun Shanaka, Nisala Tharaka, Isitha Wijesundara, Kasun Rajitha, Nishan Peiris, Prabath Jayasuriya, Tharindu Rathnayake

Reserves – Himasha Liyanage, Pramod Maduwantha, Sachitha Jayathilake, Charindu Fernando, Dileepa Jayalath

සදීර සමරවික්‍රම නායකත්වය දරන, ජැෆ්නා කණ්ඩායමේ සංචිතය –

Sadeera Samarawickrama (C/WK), Nishan Madushka (VC), Navod Paranavithana, Hasitha Boyagoda, Nipun Karunanayake, Sithara Hapuhinna (WK), Avishka Tharindu, Janith Liyanage, Vijayakanth Viyaskanth, Ravindu Fernando, Santhush Gunathilake, Chamath Gomez, Lahiru Madushanka, Shehan Fernando, Binura Fernando, Pramod Madushan, Dilum Sudeera, Sahan Nanayakkara, Jeffrey Vandersay

Reserves – Manelker de Silva, Adeesha Thilanchana, Eshan Malinga, Nipun Malinga, Saminda Fernando (WK)

පැතුම් නිස්සංක නායකත්වය දරන කැන්ඩි කණ්ඩායමේ සංචිතය –

Pathum Nissanka (C), Sahan Arachchige (VC), Lahiru Udara, Kasun Adikari, Niroshan Dickwella (WK), Ahan Wickramasinghe, Kamil Mishara (WK), Ravindu Rathnayake, Movin Subasinghe, Chamod Sandaru, Chamika Karunaratne, Pulina Tharanga, Mithun Jayawickrama, Dushmantha Chameera, Lahiru Kumara, Matheesha Pathirana, Nipun Premarathne, Chamika Gunasekara, Ashian Daniel, Wanuja Sahan

Reserves – Thanuka Dabare, Thikshila de Silva, Nimsara Atharagalle, Sithum Dissanayake, Lasith Embuldeniiya

රමේෂ් මෙන්ඩිස් නායකත්වය දරණ ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් –

Ramesh Mendis (C), Dunith Wellalage (VC), Oshada Fernando, Sohan de Livera (WK), Irosh Samarasooriya, Raminda Wijesuriya, Pasindu Sooriyabandara, Angelo Mathews, Dinesh Chandimal (WK), Shalith Fernando (WK), Lahiru Samarakoon, Kavishka Anjula, Dhananjaya Lakshan, Nimesh Vimukthi, Dilshan Madushanka, Milan Rathnayake, Udith Madushan, Akila Dananjaya, Praveen Jayawickrama, Maheesh Theekshana

Reserves – Shehan Fernando (WK), Lakshan Edirisinghe, Jehan Daniel, Mudith Lakshan, Asanka Manoj

වනිඳු හසරංග නායකත්වය දරන දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් –

Wanindu Hasaranga (C), Dhananjaya de Silva (VC), Kamindu Mendis, Minod Bhanuka (WK), Bhanuka Rajapaksa, Lasith Croospulle, Leo Fransisco, Pavan Rathnayake, Sonal Dinusha, Dushan Hemantha, Ayana Siriwardene, Ranitha Liyanaarachchi, Ranesh Silva (WK), Mohammed Shiraz, Nuwan Thushara, Asitha Fernando, Chamindu Wijesinghe, Vishwa Fernando, Murvin Abinash, Lakshan Sandakan

Reserves – Sanoj Darshika, Chalana de Silva, Dilshan Abeysinghe, Naveen Fernando, Lakshan Gamag

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button