ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිත නම් කෙරේ.. -
News

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිත නම් කෙරේ..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් අද නම් කරනු ලැබුවා.

මෙම සංචිතයේ විශේෂත්වය වන්නේ ඇෆ්ගනිස්තාන තරගාවලියේ එක්දින කණ්ඩායමේ පමණක් සිටි අවිශ්ක ප්‍රනාන්දු මෙවර විස්සයි විස්ස සංචිතයට ඇතුලත් කොට තිබෙනවා. ඒ පැතුම් නිස්සංකගේ ආබාධය හේතුවෙන්..

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග විස්සයි විස්ස තරග 02 ක තහනමකට ලක්ව ඇති බැවින් බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු හා දෙවන විස්සයි විස්ස තරග 02 හි නායකත්වය චරිත් අසලංක වෙත පැවරී තිබෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button