පසුගිය අවුරුදු 15 තුළ ශ්‍රී ලංකාවේ දක්ශතම ක්‍රීඩකයා දික්වැල්ල – Rex Clementine -
Conference

පසුගිය අවුරුදු 15 තුළ ශ්‍රී ලංකාවේ දක්ශතම ක්‍රීඩකයා දික්වැල්ල – Rex Clementine

බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව බංගලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියේ, ශ්‍රී ලංකා සංචිතයේ සිටි කුසල් ජනිත් පෙරේරා උණ රෝගී තත්වයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් කෙරුණු අතර, ඔහු වෙනවට, කඩුලු රකින පිතිකරු නිරෝශන් දික්වැල්ල සංචිතයට නම් කරනු ලැබූවා.

ඒ අනුව නිරෝශන් දික්වැල්ල, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට අද (1) දින බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිත අතර, ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම සමගින් එක්වන්නේ වසර දෙකාමාරකට පසුවයි.

දික්වැල්ලගේ මෙම පැමිණීමත් සමඟින්, මාධ්‍යවේදී Rex Clementine ඔහුගේ X ගිනුමේ (Twitter) සඳහන් කර තිබුණේ පසුගිය අවුරුදු 15 තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ දක්ශතම ක්‍රීඩකයා දික්වැල්ල බවයි.

Rex Clementine ගේ X පණිවිඩය මෙන්න.

විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව අයි.සී.සී යෙන් කොන්දේසි මාලාවක්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button