අපිට ප්‍රතිවාදීන් ගැන පීඩනයක් නැහැ – බංගලාදේශ නායක. -
Conference

අපිට ප්‍රතිවාදීන් ගැන පීඩනයක් නැහැ – බංගලාදේශ නායක.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය අද (4) ආරම්භ වන අතර, වනිඳු හසරංගට ලැබුණු තරඟ තහනම හේතුවෙන් අද දින ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක මෙහෙය වන අතර බංගලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ Najmul Hossain Shanto වේ.

තරඟාවලියට පෙර පැවතී මාධ්‍ය හමුවේදී, Najmul Hossain Shanto පැවසූවේ, මෙම තරඟාවලිය ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකි බවයි,

“මම අතීතය ගැන සිතන්නේ නැහැ, මම හිතන්නේ මේක හොඳ තරගමාලාවක් වේවි. අපි මේ තරගමාලාව ජයග්‍රහණය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. මට අපේ ප්‍රතිවාදීන් ගැන පීඩනයක් නැහැ. අපි කරන දේ ගැන හොඳට අවධානය යොමු කරනවා. අපිට පාලනය කරන්න පුළුවන් දේ කරන්න ඕන. හැම ජාත්‍යන්තර තරඟාවලියක්ම පීඩනයක් තියෙනවා, ඒක අපේ ප්‍රතිවාදීන්ටත් තියනවා. අපේ පන්දු යවන්නන් පස් හය දෙනාටම තරඟ ජයග්‍රාහකයින් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.”

තරඟය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න >>>

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button