ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායමට විශාල පාඩුවක්. ප්‍රධාන ක්‍රීඩකයෙකු ආබාධයට -
News

ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායමට විශාල පාඩුවක්. ප්‍රධාන ක්‍රීඩකයෙකු ආබාධයට

ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායම නියෝජනය කල ප්‍රධාන පන්දුයවන්නෙක් වන අසිත ප්‍රනාන්දු ආබාධයකට ලක්ව තිබෙනවා. ඔහුට එම ආබාධ තත්වය ඇතිවූයේ මේ දිනවල පැවැත්වෙන National Super League තරගාවලිය අතරතුරයි. මේ හේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලිය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

අසිත ප්‍රනාන්දු පසුගිය ඇෆ්ගනිස්තාන තරගාවලියේ එක්දින තරගවල හා ටෙස්ට් තරගයේ ඉතාමත් හොදින් පන්දු යවනුලැබුවා. ඔහුගේ මෙම ආබාධය ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් පාඩුවක් වනු ඇත.

අසිතගේ අබාධය නිසා ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කණ්ඩායමට කැදවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button