Alex hales හා සනත් ජයසූරිය Galle Marvels කණ්ඩායම සමඟින් එක්වෙයි. -
All News

Alex hales හා සනත් ජයසූරිය Galle Marvels කණ්ඩායම සමඟින් එක්වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 5 වන අදියර මෙම වසරේ ජූලි මස 1 වන දින සිට 24 වන දින දක්වා කණ්ඩායම් පහකින් යුක්තව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය වසරේ Galle Titans නමින් ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය මෙවර වෙනත් පිරිසක් විසින් ලබාගෙන ඇති අතර, ඒ අනුව මෙවර ගල්ල කණ්ඩායම Galle Marvels නමින් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි.

අද (11) දින එංගලන්ත සුපිරි ක්‍රීඩක Alex Hales ක්‍රීඩක වෙන්දේසියට පෙර Galle Marvels කණ්ඩායම සමඟින් එක්වී ඇති බවට වාර්තා වන අතර, ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී ඇති බවට වාර්තාවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button