විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඕස්ටේලියා නායකත්වය මිච් මාර්ශ්ට ??? -
All News

විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඕස්ටේලියා නායකත්වය මිච් මාර්ශ්ට ???

India Today වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදීත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය මිචෙල් මාර්ශ්ට හිමිවනු ඇති බවට තමා අපේක්ශා කරන බව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Andrew McDonald පවසා තිබෙනවා.

පසුගිය විස්සයි විස්ස තරඟාවලි කිහිපයේදීම ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය මිචෙල් මාර්ශ් දැරූ අතර එම තරඟාවලි වලදී නායකයෙකු ලෙසින් සාර්ථක වීමට මාර්ශ්ට හැකිවුණා.

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ජූනි 01 වෙනිදා සිට 29 වනදා දක්වා කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button