ආරම්භක පිතිකරු දෙදෙනාම දවාගැනීමට ඩිල්ශාන් මදුශංක සමත්වෙනවා. -
Video

ආරම්භක පිතිකරු දෙදෙනාම දවාගැනීමට ඩිල්ශාන් මදුශංක සමත්වෙනවා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශයය් අතර පලමු එක්දින තරඟයේ පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 255ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා ජනිත් ලියනගේ අර්ධ ශතකය වාර්තා කළා.

අනතුරුව ලකුණු 156ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී, බංග්ලාදේශය ඉනිමේ පලමු පන්දුවෙන්ම Litton Das ව දවාගැනීමට ඩිල්ශාන් මදුශංක සමත්වුණා.

අනතුරුව ඉනිමේ 3 වන පන්දුවාරයේදී අනෙක් ආරම්භක පිතිකරු වූ Soumya Sarkar  ව ද දවාගැනීමට ඩිල්ශාන් සමත්වුණා. ඒ වන විට බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 14 යි.

ඩිල්ශාන් මදුශංක දවාගත් කඩුලු 2 වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button