ශ්‍රී ලංකාවට පැමිනෙන්න. ක්‍රිස් ගේල්ගෙන් ආරාධනයක් -
LeagueLegends

ශ්‍රී ලංකාවට පැමිනෙන්න. ක්‍රිස් ගේල්ගෙන් ආරාධනයක්

Legends Trophy 2024 තරගාවලිය මේ දිනවල නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වුනා. එම තරගාවලියේ Colombo Lions කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ශ්‍රී ලංකාව ගැන මෙසේ පැවැසුවා

යාලුවනේ මම ක්‍රිස් ගේල් , යුනිවර්ස් බොස්. මම දැන් නුවර ඉන්නෙ. වසර 12 කට පස්සෙ ලංකාවට ආපු එක ගැන සතුටුයි. මට ශ්‍රී ලංකාව ගොඩක් මතක් වුනා. කෑම නම් විශිෂ්ටයි. ශ්‍රී ලංකාවෙ මිනිස්සු ඉතාමත් හොදයි. ඒ නිසා ලංකාවට පැමිනෙන්න. ඔබට මෙහි හොද කාලයක් ගතකරන්න පුලුවන්. මගේ ප්‍රියතම ස්ථානය නම් ගාල්ල. මම ගාල්ලට ආදරෙයි. ඔබ දන්නවා මම පොල් වතුර වලට කජු වලට ආදරෙයි කියලා. ශ්‍රී ලංකාවට පැමිනෙන්න. ඇවිත් බලන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button