එකම පන්දුවාරයේදී, ශැන්ටෝ දවාගැනීමට තිබූ අවස්ථා දෙකක් මඟහැරෙයි. -
Video

එකම පන්දුවාරයේදී, ශැන්ටෝ දවාගැනීමට තිබූ අවස්ථා දෙකක් මඟහැරෙයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ වන විට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් කුසල් මෙන්ඩිස් පලමුව පලමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පලමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසී බංග්ලාදේශය කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස Litton Das පලමු පන්දුවාරයේදී ම දවාගැනීමට ඩිල්ශාන් මදුශංක සමත්වුණා. ඔහු පලමු තරඟයේදී ද පලමු පන්දුවෙන්ම දැවීගියා.

අනතුරුව ප්‍රමෝද් මදුශාන් දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කළ අතර, එම පන්දුවාරයේදී බංගලාදේශ නායක ශැන්ටෝව දවාගැනීමට තිබූ අවස්ථා දෙකක් මඟහැරී ගියා. ඒ, පැතුම් නිස්සංකගේ දුර්වල උඩපන්දු රැකීම හා, කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින්ගේ නොසැලකිලිම හේතුවෙනි.

එම වීඩියෝව මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button