ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිත තරඟාවලියේ කාලසටහන නිකුත්කරයි. -
News

ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිත තරඟාවලියේ කාලසටහන නිකුත්කරයි.

මෙවර ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පලමු තරඟාවලිය වන ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරඟ තුනකින් හා විස්සයි විස්ස තරඟ තුනකින් යුත් තරඟාවලිය සඳහා කාළ සටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තරඟාවලිය ජූලි මස 27 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, අගෝස්තු 7 දක්වා තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.

තරඟ කාළසටහන,

පලමු විස්සයි විස්ස තරඟය ජූලි 27
දෙවන විස්සයි විස්ස තරඟය ජූලි 28
තුන්වන විස්සයි විස්ස තරඟය ජූලි 30

පලමු එක්දින තරඟය – අගෝස්තු 2
දෙවන එක්දින තරඟය – අගෝස්තු 4
තුන්වන එක්දින තරඟය – අගෝස්තු 7

සියලුම තරඟ දිවා – රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button