දෙවන ටෙස්ට් තරඟයේදී, ශකිබ් නැවතත් බංගලාදේශ කණ්ඩායමට. -
News

දෙවන ටෙස්ට් තරඟයේදී, ශකිබ් නැවතත් බංගලාදේශ කණ්ඩායමට.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරඟය සඳහා බංග්ලාදේශ හිටපු නායක ශකිබ් අල් හසන් නැවතත් බංග්ලාදේශ කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, විස්සයි විස්ස තරඟ 3ක්, එක්දින තරඟ 3ක් හා ටෙස්ට් තරඟ 2ක් සඳහා බංග්ලාදේශයට ගිය අතර, තරඟාවලිය ආරම්භයට පෙර ශකිබ් අල් හසන් මෙම තරඟාවලි ක්‍රීඩා නොකරන බව බංග්ලාදේශය ක්‍රිකට් ආයතනයට දැනුවත් කර තිබුණා.

නිමා වූ විස්සයි විස්ස තරඟාවලිය ශ්‍රී ලංකාව ජයගත් අතර, එක්දින තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වූයේ බංග්ලාදේශයයි. මේ වන විට දෙරට අතර පලමු ටෙස්ට් තරඟය පැවැත්වෙමින් පවතී.

පලමු ටෙස්ට් තරඟයේදී, කුසල් මෙන්ඩිස් හා ලහිරු කුමාර කඩයිම් දෙකක් පසුකර යාමට සමත්වුණා >>> සම්පූර්ණ විස්තරය කියවන්න (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button