රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම දෙවන ජයත් වාර්තාකර ගනී. -
IPLLeague

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම දෙවන ජයත් වාර්තාකර ගනී.

මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 185ක් ලබාගත් අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Riyan Parag පන්දු 45කදී වේගවත් ලකුණු 84ක් වාර්තාකළා.

නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Delhi capitals කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 173ක් පමණයි. අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් දියට්ජ් කළ Tristan Stubbs පන්දු 23කදී නොදැවී ලකුණු 44ක් රැස්කර ගත්තා.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 17ක් පමණක් අවශ්‍ය තිබූ මොහොතේ, අවේශ් කාන් ලබාදුන්නේ ලකුණු 4ක් පමණයි.

එම සුපිරි පන්දුවාරය වීඩියෝ එක මෙන්න

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button