මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් එක්වී සිටින ශ්රී ලංකා ක්රීඩක නුවන් තුශාරට කණ්ඩායමෙන් අපූරු දඬුවමක් ලබාදී තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් රැස්වීමක් සඳහා ප්රමාද වී පැමිණීම හේතුවෙනුයි එම දඬුවම ඔහුට ලබාදී ඇත්තේ.
ඒ අනුව ඔහුට SUPERMAN ඇඳුම ඇඳගෙන සිටීම ඔවුන් දඬුවමක් ලෙස ලබා දී තිබුණා.
නුවන් තුශාරට අමතරව Ishan Kishan, Kumar Kartikeya හා Sams Mulani ද මෙම දඬුවමට මුහුණදී තිබෙනවා.
Superman ඇඳිමින් සිටින විට ලසිත් මාලිංග ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළ තිබූ වීඩියෝව මෙන්න.