දිල්ලි කැපිටල්ස් නායක රිශාබ් පාන්ට්ට ලක්ශ 24ක දඩයක්. -
All News

දිල්ලි කැපිටල්ස් නායක රිශාබ් පාන්ට්ට ලක්ශ 24ක දඩයක්.

මෙවර IPL තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟින් පැවතී තරඟයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත වේලාවට පන්දු යැවීම සිදුනොකිරීම හේතුවෙන් නායක රිශාබ් පාන්ට් හට ලක්ශ 24ක දඩයම් පනවා තිබෙනවා.

එම තරඟයෙන් ද ලකුණු 106ක දැවැන්ත පරාජයක් ලැබීමට ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සිදුවූ නමුත්, එම තරඟයේ දී නායක රිශාබ් පාන්ට් පන්දු 25කදී වේගවත් ලකුණු 55ක් ද ලබාගැනීමට සමත්වුණා.

මේ වන විට දිල්ලි කැපිටල්ස් ක්‍රීඩා කර ඇති තරඟ 4න් 3ක්ම පරාජයට පත්වී තිබෙන අතර, මීලඟ තරඟය ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button