මෙවර LPL තරඟාවලියේ කාළ සටහන නිකුත් කරයි. -
IPLLeague

මෙවර LPL තරඟාවලියේ කාළ සටහන නිකුත් කරයි.

5 වන වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි මස 1 වෙනිදා ආරම්භ වීමට නියමිත වන අතර, තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනය අද නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව මෙවර තරඟාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය , රංගිලි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යන ස්ථාන තුනේහි පැවැත්වෙයි.

තරඟාවලියේ ආරම්භක තරඟය පසුගිය තරඟාවලියේ ශූරයින් බවට පත්වූ කැන්ඩි කණ්ඩායම හා අනුශූරයින් වූ දඹුල්ල කණ්ඩායම අතර තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

තරඟ කාළ සටහන මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button