විරාත් කෝලි ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ලෝක කුසලානයට ??? -
All News

විරාත් කෝලි ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ලෝක කුසලානයට ???

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙසින් රොහිට් ශර්මා සහ විරාත් කෝලි ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙනවා.

ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාක්කාර් සහ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී විරාත් කෝලි ආරම්භක පිතිකරු ලෙසින් යොදාගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව Hindustan Times පුවත්පත වාර්තා කරනවා.

මෙවර IPL තරඟාවලියේ මේ වනවිට වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණේ පසුවන්නේද විරාත් කෝලියි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button