මුම්බායි නායක පාන්ඩ්‍යාට ලක්ෂ 12ක දඬයක්. -
All News

මුම්බායි නායක පාන්ඩ්‍යාට ලක්ෂ 12ක දඬයක්.

තරඟාවලියේ 33 වන තරඟය ලෙස පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් පැවතී තරඟයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

එම තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දුවාර 20 නියමිත වේලාවට යැවීමට නොහැකි වීම හේතුවෙන්, මුම්බායි නායක හර්දික් පාන්ඩ්‍යාට ලක්ෂ 12ක දඬයක් පැනවීමට තීරණය කර තිබෙනවා

කෙසේ නමුත්, ඊයේ (18) ලැබූ ජයග්‍රහණයත් සමඟින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පහළට දමමින් ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button