අවුරා ලංකා තාඹුගල දඹුල්ල අත්හරියි. කණ්ඩායම් නාමයේද වෙනසක්. -
News

අවුරා ලංකා තාඹුගල දඹුල්ල අත්හරියි. කණ්ඩායම් නාමයේද වෙනසක්.

පසුගිය IPL තරඟාවලියේදී අවුරා ලංකා සමාඟමේ සභාපති වෛද්‍ය විරංජිත් තාඹුගල මහතාගේ හිමිකාරීත්වය යටතේ තිබූ Dambulla Aura කණ්ඩායමේ හිමිකාරීත්වය නව හිමිකාරීත්වයක් වෙත පවරාගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් යටතේ ඇති Imperial Sports සමූහයට දඹුල්ල කණ්ඩායමේ නව හිමිකාරීත්වය හිමි වී ඇති අතර මෙවර තරඟාවලියේදී Dambulla Thunders ලෙසින් කණ්ඩායම් නාමයද වෙනස් වී තිබෙනවා.

LPL තරඟාවලියේ ආරම්භයේ සිට දඹුල්ල කණ්ඩායමේ කණ්ඩායම් නාමය අවස්තා හතරකදී වෙනස්වූ අතර එය Dambulla Viiking, Dambulla Giants, Dambulla Aura සහ Dambulla Thunders ලෙසින් වෙනස්වීම්වලට ලක්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button