ජොෆ්රා ආර්චර් අඩු වයසකින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී…? -
All News

ජොෆ්රා ආර්චර් අඩු වයසකින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී…?

එංගලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ජොෆ්‍ රා ආර්චර් ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනීම ට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

බොහෝ කලක සිට පවතින ආබාධිත තත්වයක් හේතුවෙන් ඔහු ක්‍රිකට් ක්‍රීඩා වෙන් බැහැරව සිටියා.

තවමත් විසිනව හැවිරිදි ආර්චර් අවසන් වරට එංගලන්තය නියෝජනය කළේ 2023 මැයි මාසයේ බංග්ලාදේශයට එරෙහි පැවතී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දීයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button