කැමරන් ග්‍රීන්ගෙන් සුපිරි උඩපන්දු රැකීමක්.. -
IPLLeague

කැමරන් ග්‍රීන්ගෙන් සුපිරි උඩපන්දු රැකීමක්..

මෙවර IPL තරඟාවලියේ 45 වන තරඟය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 200 ක් රැස්කළා. එහිදී විශිෂ්ට ඉනිමක් දියත්කළ ශායි සුදර්ශන් පන්දු 49 කින් නොදැවී ලකුණු 84 ක් රැස්කළ අතර ශාරුක ඛාන් පන්දු 30 කින් ලකුණු 58 ක් රැස්කළා.

ගුජරාට් නායක ශුබ්මන් ගිල්ගේ කඩුල්ල දවාගැනීම සඳහා ග්ලේම් මැස්ස්වෙල්ගේ පන්දුවකට සුපිරි උඩපන්දුවක් රැකගැනීමට කැමරන් ග්‍රීන් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

කැමරන් ග්‍රීන් රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button