කඩුලු රකින්නෙකු ලෙස පළමු තේරීම සන්ජු සැම්සන්.. -
All News

කඩුලු රකින්නෙකු ලෙස පළමු තේරීම සන්ජු සැම්සන්..

එළඹෙන ජූනී මස මුල ආරම්භ වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම්කරන ඉන්දීය සංචිතයට කඩුලු රකින පිතිකරුවෙකු නම් කිරීමේදී පළමු තේරීම ලෙස සංජු සැම්සන්ව සලකා බැලීමට සූදානමින් සිටින බව Espn Crickinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මේදිනවල පැවැත්වෙන IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය සංජු සැම්සන් විසින් දරන අතර මේවනවිට ඔහු තරඟාවලියේ වැඩිම ලකුණුලාභීන් අතරද සිව්වන ස්තානයේ පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button