ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය ප්‍රභල සංචිතයක් නම්කරයි. -
All News

ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය ප්‍රභල සංචිතයක් නම්කරයි.

එළඹෙන ජූනී මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්ත නිළ සංචිතය නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි මෙවරත් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන් විසින් දරන අතර මෙවර ලෝක කුසලාන සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල් කැඳවා තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ නවසීලන්ත සංචිතය පහතින්

එලෙසම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී භාවිතා කිරීමට නියමිත නිළ ඇදුමද එළිදක්වා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button