2024 ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර යුවරාජ් නම් කරයි.. -
Conference

2024 ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර යුවරාජ් නම් කරයි..

2024 විස්සයි විස්ස ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් එළඹෙන ජූනි මසදී ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන උණුසුම වැඩිවන පසුබිමක හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක යුවරාජ් සිං මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව සිය අදහස පවසා තිබෙනවා.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් හතර අතරට ඕස්ටේලියාව, ඉන්දියාව, එංගලන්තය සහ පාකිස්තානය ඔහු නම්කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button