LPL තරඟාවලියට විදෙස් ක්‍රීඩකයින් 500 ක්.. -
LeagueLPL

LPL තරඟාවලියට විදෙස් ක්‍රීඩකයින් 500 ක්..

එළඹෙන 2024 IPL තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 500 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.

නිළ මාධ්‍ය නිවේදනයට අනුව ප්‍රභල ක්‍රීඩකයින් රැසක් ඒ අතර සිටින අතර ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නම් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

දැනට මාධ්‍යට නිකුත් කර ඇති ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයින්..

නවසීලන්තය – ටිම් සවුති, ජිමී නීශම්, ඉශ් ශූදි, මාර්ක් චැප්මන්, කොලින් මුන්රෝ

බටහිර ඉන්දීය කොදෙව් – ශේයි හෝප්, එර්වින් ලෙවිස්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ඔශේන් තෝමස්, කීමෝ පෝල්, ෆේබියන් ඇලන්

එංගලන්තය – රීස් ටොෆ්ලි

ඇෆ්ගනිස්තානය – ඊබ්‍රහිම් සද්රාන්, රහ්මනුල්ලහ් ගුර්බාස්, මුජීබ් උර් රහ්මන්, නූර් අහමඩ්, ගුල්බඩීන් නයිබ්

බංග්ලාදේශය – මුශ්ෆිකර් රහීම්, තමීම් ඉක්බාල්, නජ්මුල් හුසේන් සන්ටු, ටස්කින් අහමඩ්

ඕස්ට්‍රේලියාව – උස්මාන් කවාජා, ජේසන් බැරින්ඩොෆ්

දකුණු අප්‍රිකාව – තබ්රේස් ශැම්සි, රශී වැන් ඩ’ ඩුසේන්, රීසා හෙන්ඩ්‍රික්ස්, රයිලි රූසොව්, ලුන්ගි නිගිඩි

පාකිස්තානය – නශීම් ශා, ඉෆ්තිකාර් අහමඩ්, මුහමඩ් නවාස්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button