දකුණු අප්‍රිකාව ලෝක කුසලාන සංචිතය නම් කරයි.. -
News

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන සංචිතය නම් කරයි..

එළඹෙන ජූනී මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකා නිළ සංචිතය නම්කර තිබෙනවා.

ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වය එයිඩ්න් මාර්ක්රම් විසින් දරන අතර මෙවර ලෝක කුසලාන සංචිතයට ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා නොගත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් වීම විශේශත්වයක්. ඒ Ottneil Baartman සහ රයන් රිකල්ටනු යි.

කෙසේවෙතත් ෆැප් ඩු ප්ලෙසිස් සහ රශී වැන් ඩ’ ඩුසේන්ට මෙවර ලෝක කුසලාන දකුණු අප්‍රිකා සංචිතයේ අවස්තාවක් හිමිවී නෑ.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ දකුණු අප්‍රිකා සංචිතය පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button