ලෝක කුසලානයට සූදානම් වීමට තුන්කොන් තරඟාවලියක්..

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායම් තුනක් සහභාගී වන විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එළඹෙන මැයි මස 02 වනදා සිට 11 වැනි දා තෙක් තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම් Blue, Red සහ Green ලෙස නම් කර තිබෙනවා. එම කණ්ඩායම් වල නායකත්වය … Continue reading ලෝක කුසලානයට සූදානම් වීමට තුන්කොන් තරඟාවලියක්..