අවසන් සංචිතය තුන්කොන් තරඟාවලියෙන් අනතුරුව.. -
All News

අවසන් සංචිතය තුන්කොන් තරඟාවලියෙන් අනතුරුව..

ක්‍රීඩකයින් 25 ස් දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කර, අවසන් ක්‍රීඩකයින් 15 ස් දෙනාගේ සංචිතය මේ දිනවල පැවැත්වෙන තුන්කොන් පුහුණු තරඟාවලියෙන් අනතුරුව නම් කිරීමට අයි.සී.සී යෙන් අවසර ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා අවසන් සංචිතය මේ දිනවල පැවැත්වෙන තුන්කොන් පුහුණු තරඟාවලියෙන් අනතුරුව නම්කිරීමට නියමිතයි.

තුන්කොන් පුහුණු තරඟාවලියේ කාලසටහන පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button