මතීශ සහ මහීශ් හදිස්සියේම ශ්‍රී ලංකාවට. -
News

මතීශ සහ මහීශ් හදිස්සියේම ශ්‍රී ලංකාවට.

මෙවර IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනා වන මතීශ පතිරණ සහ මහීශ් තීක්ශණ හදිස්සියේම දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම සඳහා අවශ්‍ය වීසා ලබාගැනීම වෙනුවෙන් ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතයි.

කෙසේවෙතත් ඔවුන් මැයි 05 වනදා තරඟය සඳහා නැවතත් චෙන්නායි කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතව තිබෙන බව චෙන්නායි කණ්ඩායම වාර්තා කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button