ක්‍රිකට් දිවියේ මගේ පියා දෝණි – මතීශ පතිරණ -
Conference

ක්‍රිකට් දිවියේ මගේ පියා දෝණි – මතීශ පතිරණ

IPL තරඟාවලිය අතරතුර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වැඩසටහනකදී මතීශ පතිරණ මහේන්ද්‍ර සිං දෝණි පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඔහු පවාසා තිබෙන්නෙ ඔහුගේ පියාගෙන් පසුව ක්‍රිකට් දිවියේදී ඔහුට පියා බවට පත්වුණේ මහේන්ද්‍ර සිං දෝණි බවයි.

මතීශ දැක්වූ අදහස් පහතින්

මගේ පියාගෙන් පසුව, මගේ ක්‍රිකට් දිවියේ වැඩිපුරම මගේ පියාගේ චරිතය ඉටුකළේ ඔහුයි. ඔහු සැමවිටම මාව බලාගත්තා. ඒ වගේම මම මොනවද කරන්නෝනෙ කියලා උපදෙස් ලබාදුන්නා. ගෙදරදි මගේ තාත්තා මට දේවල් කියලා දෙනවා හා සමානවම. මම හිතනවා ඒක මට හොඳටම ඇති කියලා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button