ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක්ගෙගෙන් වේගවත් අර්ධ ශතකයක්.. -
IPLLeague

ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක්ගෙගෙන් වේගවත් අර්ධ ශතකයක්..

( වීඩියෝව පහතින් ) මෙවර IPL තරඟාවලියේ 56 වන තරඟය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදෙන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමු කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවයක් ගොඩනැඟුවා. සුපිරි ඉනිමක් දියත්කරමින් ආරම්භක පිතිකරු ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක් පන්දු 20 කින් ලකුණු 50 ක් රැස්කළා.

අවේශ් ඛාන් යොමුකළ දිල්ලි ඉනිමේ හතරවන පන්දුවාරයට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 28 ක් උදුරාගැනීමට මැක්ගර්ක් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

අවේශ් ඛාන්ට එරෙහිව මැක්ගර්ක් මුහුණදුන් පන්දුවාරය ( 4 4 4 6 4 6 ) – Video

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button