නිරෝශන් දික්වැල්ල ගාල්ල කණ්ඩායමට.. -
All News

නිරෝශන් දික්වැල්ල ගාල්ල කණ්ඩායමට..

එළඹෙන 2024 LPL තරඟාවලියේදී ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝශන් දික්වැල්ලව Galle Marvels කණ්ඩායමට එක්කරගෙන ඇති බව එම කණ්ඩායම නිවේදනය කරනවා.

එලෙසම මෙවර LPL තරඟාවලියේ Galle Marvels කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා ග්‍රැහැම් ෆ්‍රෝඩ් පත්කර ඇති අතර සහය පුහුණුකරු ධූරය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චාමර කපුගෙදරව නම්කර තිබෙනවා. එලෙසම පන්දුයැවීමේ සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඇන්ටන් රවුක්ස් ව පත්කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button