විජයකාන්ත්ට IPL වරම්.. -
IPLLeague

විජයකාන්ත්ට IPL වරම්..

(වීඩියෝව පහතින්) මෙවර IPL තරඟාවලියේ 57 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා. සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් IPL වරම් දිනාගැනීමට සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදීමට පැමිණි ලක්නව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට බුවනේශ්වර් කුමාර් ඉඩ ලබාදුන්නේ නෑ. ඒ ලක්නව් ඉනිමේ පළමු කඩුලු දෙකම දවාගනිමින්.

එහිදී කුයින්ටන් ඩි කොක්ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන් හයේ සීමාව අසලදී විශිෂ්ට උඩපන්දු රැකීමක නිරතවීමට නිටිශ් කුමාර් රෙඩ්ඩි සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

නිටිශ් රෙඩ්ඩිගේ සුපිරි උඩපන්දු රැකීම (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button