විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ජර්සිය එළිදක්වයි. -
All News

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ජර්සිය එළිදක්වයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජුනි මස 2 වන දින ආරම්භ වන අතර, මූලික වටයේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව , නෙදර්ලන්ත හා නේපාලය සමඟින් තරඟ කිරීමට නියමිතව තිබෙනවා.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය පසුගිය දා නම් කළ අතර, තරඟාවලියේ නිළ ජර්සිය අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් යූටියුබ් නළිකාව හරහා එළිදැක්වූවා.

එම ජර්සිය

ලෝක කුසලානය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙතනින් බලන්න >>> Click

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button