තිසර පෙරේරා යාපනයෙන් කොළඹට.. -
News

තිසර පෙරේරා යාපනයෙන් කොළඹට..

එළඹෙන 2024 LPL තරඟාවලිය සඳහා Colombo Strikers කණ්ඩායම සිය සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් හයම සම්පූර්ණ කර ඇතිබව වාර්තා වෙනවා. ඒ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ දේශීය ක්‍රීඩකයින් සිව්දෙනෙක් සමඟින්.

පසුගිය IPL තරඟාවලි කිහිපයේම ජැෆ්නා කණ්ඩායමට නායකත්වය ලබාදුන් තිසර පෙරේරා මෙවර කොළඹ කණ්ඩායමට එක් වී තිබෙනවා.

කොළඹ කණ්ඩායම සෘජුවම එක්වූ ක්‍රීඩකයින් පහතින්

Colombo Strikers – Direct Signed

  • Chamika Karunaratne
  • Nipun Dhananjaya
  • Sadeera Samarawickrama
  • Thisara Perera
  • Shadab Khan (PAK)✈️
  • Glen Phillips (NZ) ✈️

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button