සුපිරි ක්‍රීඩක විලියම්ස් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙයි. -
All News

සුපිරි ක්‍රීඩක විලියම්ස් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙයි.

වයස අවුරුදු 37ක් වන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ඨතම පිතිකරුවෙක් වූ Sean williamson ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Williamson, සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 81ක් ක්‍රීඩා කර ඇති අතර, ලකුණු 1691ක් ලබාගෙන ඇත්තේ ඉනිමක ලකුණු 23.48ක සාමාන්‍යයක් රඳවාගනිමින්.

ඔහු විස්සයි විස්ස පිටිය තුළ අර්ධ ශතක 11ක් වාර්තා කරගෙන ඇති අතර, එක් ඉනිමකදී ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 66ක්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button