ලොව ප්‍රභලයින් රැසක් මෙවර එල්.පී.එල් වෙන්දේසියට.. -
News

ලොව ප්‍රභලයින් රැසක් මෙවර එල්.පී.එල් වෙන්දේසියට..

5 වන වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි මස 1 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, තරඟාවලිය සඳහා විදෙස් සුපිරි ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී ඇති බවට වාර්තා වෙනවා.

මෙවර තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළබෙන 21 වන දින පැවැත්වීමට නියමිතයි.

මෙවර තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටින විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පහළින්,

ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් – Alex Carey, Chris Lynn, Jason Behrendorff, Tanveer Sangha

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් – Brandon King, Fabian Allen, Johnson Charles, Lendl Simmons, Obed McCoy, Shamar Joseph

නවසීලන්ත ක්‍රීඩකයින් – Martin Guptill, Colin de Grandhomme, Colin Munro, Tim Southee, Doug Bracewell, Ish Sodhi, Jimmy Neesham, Neil Wagner, Adam Milne

දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් – Duan Jensen, Lungi Ngidi, Rassie Van der Dussen, Duanne Olivier, Dwaine Pretorius, Reeza Hendricks, Rilee Rossouw

පකිස්තාන ක්‍රීඩකයින් – Azam Khan, Iftikhar Ahmed, Mohommad Haris, Mohommad Nawaz, Naseem Shah, Saim Ayub, Shoaib Malik, Zaman Khan, Aamer Jamal

බංගලාදේශ ක්‍රීඩකයින් – Litton Das, Taskin Ahmed

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් – Mohammad Nabi, Rahmanullah Gurbaz

සිම්බාබ්වේ ක්‍රීඩකයින් – Sean Williams, Craig Ervine

නැමීබියා ක්‍රීඩකයින් – David Wiese, Gerhard Erasmus

අයර්ලන්ත ක්‍රීඩකයින් – Curtis Campher, Harry Tector, Lorcan Tucker

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button