ලාරා ලෝක කුසලානයේ අවසන් හතර නම්කරයි.. -
News

ලාරා ලෝක කුසලානයේ අවසන් හතර නම්කරයි..

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව හිටපු බටහිර ඉන්දීය කොදෙව් විශිෂ්ටතම පිතිකරුවෙකු වූ බ්‍රයන් ලාරා සිය අනාවැකිය පළකර තිබෙනවා. ඔහු නම්කළ කණ්ඩායම් හතර අතරට නවසීලන්තය සහ ඕස්ටේලියාව නම් නොකර තිබීම විශේශත්වයක්.

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර ලෙස ඔහු නම්කර තිබෙන්නේ ඉන්දියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානයයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button