මහීශ් තීක්ශන පන්දුව දමා ගැසූ බවට ඉන්දියාවෙන් චෝදානා. -
News

මහීශ් තීක්ශන පන්දුව දමා ගැසූ බවට ඉන්දියාවෙන් චෝදානා.

මෙවර අයි.පී.එල් තරඟාවලියේ චෙන්නායි හා බැංගලෝර් කණ්ඩායම් දෙකටම විශේෂිත තරඟයක් වූ ඊයේ පැවතී තරඟයේදී, ලකුණු 27ක ජයක් ලබාගනිමින් ප්ලේඕෆ් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

මෙම තරඟයේදී, මහීශ් තීක්ශන ලකුණු 25ක් පමණක් ලබාදී පන්දුවාර 4 නිමාකළ අතර තරඟයේදී මහීෂ් තීක්ෂණ පන්දුව දමා ගැසූ බවට චෝදනා එල්ලවන බව news 18 නම් ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි

“අන්තර්ජාලයේ පළ වූ තරගයේ දර්ශනවලින් පෙනෙන්නේ තීක්ෂණ ලකුණු ලබා ගැනීම සීමා කිරීම සඳහා කෝලිට ඔහුගේ ආරම්භක පන්දුවාරයේදී පන්දුව දමා ගසන ආකාරයයි.” යනුවෙන් ඔවුන් වෙබ් අඩවිය තුළ පළ කර ඇත.

වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button