අම්බති රයදුගෙන් බැංගලෝර් කණ්ඩායමට උපහාසයක්.. -
Conference

අම්බති රයදුගෙන් බැංගලෝර් කණ්ඩායමට උපහාසයක්..

බැංගලෝර් සහ චෙන්නායි අතර තීරණාත්මක තරඟයෙක් ජය වාර්තාකරමින් ප්ලේඕෆ්ස් වටයට සුදුසුකම් ලබාගැනීමත් සමඟින් ඔවුන් එය සැමරූ ආකාරය පිළිබඳව හිටපු ඉන්දීය ක්‍රීඩක අම්බති රයදු උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

අම්බති රයදු දැක්වූ අදහස්..

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දැනටමත් තරඟාවලියේ ජයග්‍රහණය කර අවසන් වගේ හැසිරෙනවා.. අපි දැක්කා බැංගලෝර් වල වීදිවල ප්‍රතිචාරය කොහොමද කියලා..

මම හිතන්නෙ චෙන්නායි ඔවුන්ගේ කුසලාන වලින් එකක් බැංගලෝර් කණ්ඩායමට ලබාදිය හැකිනම් ඔවුන්ට එය රැගෙන බැංගලෝරය වටා ජය පෙළපාලි යාමට පුලුවන්..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button