කැන්ඩි සහ යාපනයද සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් හය සම්පූර්ණ කරයි.. -
LeagueLPL

කැන්ඩි සහ යාපනයද සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් හය සම්පූර්ණ කරයි..

2024 ලංකා ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට තවත් දවසක් පමණ ඉතිරිව තිබියදී යාපනය සහ ගාල්ල කණ්ඩායම්ද සිය සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් හය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙවර LPL තරඟාවලියේ කණ්ඩායම් පහම සිය සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් සියල්ල නිවේදනය කර අවසන්..

මෙවර කණ්ඩායම් පහ සෘජුවම එක්කරගත් ක්‍රීඩකයින් 30 ස් දෙනා පහතින්

Kandy – Direct Signed Players

  • Wanindu Hasaranga
  • Angelo Mathews
  • Kamindu Mendis
  • Dushmantha Chameera
  • Andre Fletcher ( WI ) ✈️
  • Kyle Mayers ( WI ) ✈️

Galle Marvels Direct Signed Players

  • Niroshan Dickwella
  • Maheesh Theekshana
  • Bhanuka Rajapaksa
  • Lasith Croospulle
  • Alex Hales ( ENG ) ✈️
  • Tim Seifert ( NZ ) ✈️

Colombo Strikers Direct Signed Players

  • Thisara Perera
  • Sadeera Samarawickrama
  • Nipun Dhananjaya
  • Chamika Karunaratne
  • Shadab Khan ( PAK ) ✈️
  • Glenn Philips ( NZ ) ✈️

Jaffna Kings Direct Signed Players

  • Charith Asalanka
  • Kusal Mendis
  • Avishka Fernando
  • Vijayakanth Viyaskanth
  • Noor Ahmed ( AFG ) ✈️
  • Azmatullah Omarzai ( AFG ) ✈️

Dambulla Thunders Direct Signed Players

  • Dilshan Madushanka
  • Nuwan Thushara
  • Dushan Hemantha
  • Praveen Jayawickrama
  • Ibrahim Zadran ( AFG ) ✈️
  • Mustafizur Rahman ( BAN ) ✈️

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button